YouVersion Logo
Search Icon

ගීතාවලිය 32:8-11

ගීතාවලිය 32:8-11 SCV

“නුඹ යා යුතු මග ගැන, මම නුඹට ගුරුහරුකම් දෙන්නෙමි; නුඹට උගන්වන්නෙමි; නුඹ දෙස දෑස දල්වාගෙන මම නුඹට උපදෙස් දෙන්නෙමි.” දැනුම් තේරුම් නැති අශ්වයකු හෝ කොටළුවකු හෝ මෙන් නො වන්න, උන් මෙහෙයවීමට කටකලියාවත්, තෝන් ලණුවත් දැමුවොත් මිස, උන් නුඹ ළඟ සිටින්නේ නැත. දුෂ්ටයින්ට දුක්-විපත් බොහෝ වෙත; එහෙත් ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා, උන්වහන්සේගේ නොමියෙන පෙමින් වට කෙරේ. විශ්වාසිකයිනි, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති වන්න! ප්‍රමෝද වන්න! හදින් අවංක සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා නගන්න.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 32:8-11