යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

ගීතාවලිය 27:7-10

ගීතාවලිය 27:7-10 - මා හඬ ගසනා කල, මට සවන් දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස,
මට දයානුකම්පා වී, මට උත්තර දුන මැනව.
ඔබ ගැන මගේ හද පවසන්නේ, “උන්වහන්සේගේ මුහුණ සොයන්න!” කියා ය;
ස්වාමින්වහන්ස, සැබවින් ම මම ඔබේ මුහුණ සොයන්නෙමි.
මා වෙතින් ඔබේ මුහුණ නො සැඟවුව මැනව;
කෝපයෙන් ඔබේ මෙහෙකරුවා පලවා නො හැරිය මැනව;
කවදත් මගේ උපකාරයට සිටියේ ඔබ ය.
මා බැහැර නො කළ මැනව, මා අතහැර නො දැමුව මැනව,
මගේ ගැලවුම්කාර දෙවියන්වහන්ස.
මගේ මවත්, පියාත් මා අත්හැර දමන්නේ වුව ද,
ස්වාමින්වහන්සේ මා පිළිගන්නා සේක.

මා හඬ ගසනා කල, මට සවන් දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස, මට දයානුකම්පා වී, මට උත්තර දුන මැනව. ඔබ ගැන මගේ හද පවසන්නේ, “උන්වහන්සේගේ මුහුණ සොයන්න!” කියා ය; ස්වාමින්වහන්ස, සැබවින් ම මම ඔබේ මුහුණ සොයන්නෙමි. මා වෙතින් ඔබේ මුහුණ නො සැඟවුව මැනව; කෝපයෙන් ඔබේ මෙහෙකරුවා පලවා නො හැරිය මැනව; කවදත් මගේ උපකාරයට සිටියේ ඔබ ය. මා බැහැර නො කළ මැනව, මා අතහැර නො දැමුව මැනව, මගේ ගැලවුම්කාර දෙවියන්වහන්ස. මගේ මවත්, පියාත් මා අත්හැර දමන්නේ වුව ද, ස්වාමින්වහන්සේ මා පිළිගන්නා සේක.

ගීතාවලිය 27:7-10

ගීතාවලිය 27:7-10
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ