ඔබේ සිදුවීම ගැන පහසුවෙන් ප්‍රචාරය කරන්න.

ඔබේ සිදුවීම ගැන පහසුවෙන් ප්‍රචාරය කරන්න.
https://bible.com/events/2342
callout

ඔබේ සිදුවීම කාලසටහන්ගත කර බෙදා ගැනීමට සූදානම් වූ පසු, Events ඔබට සියලු සමාජ ජාල, ඊමේල් සන්නිවේදන, සහ ඔබේ සේවාව හෝ සිදුවීම අතරතුර තිරයේ පවා භාවිත කළ හැකි සබැඳියක් ලබා දෙයි. Bible App ඇති කෙනෙකු ඔබේ සබැඳිය වෙත පිවිසෙන විට, ඔබේ සිදුවීම කෙලින්ම යෙදුම තුළ විවෘත වේ. ඔවුන් සතු Bible App නොමැති නම්, ඔවුන්ට Bible.com හිදී ඔබේ සිදුවීම දිස් වන අතර, ඔවුන් කැමති නම් යෙදුම ලබා ගැනීමේ විකල්ප ද ලැබේ.

සිදුවීම් සඳහා ඔබට උපකාර කිරීමට නොමිලේ සම්පත්

සිදුවීම් වෙත මාරු වීම ගැන වීඩියෝවක් නරඹන්න

බාගත කරගන්න මෙම සම්පත් ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ට්ග්‍රෑම් හි ඔබගේ වැඩ සටහන ප්‍රවර්ධනය කිරීමට

බාගත කරගන්න ඔබේ සභාව හෝ සංවිධානය තුළ ඔබේ වැඩ සටහන ප්‍රවර්ධනය කිරීමට මෙම පෝස්ටර සහ අත්පත්‍රිකා

තවත් නොමිලේ සම්පත් සොයන්නේද? 30,000 කට වඩා දේශනා, දරුවන්ට ඉගැන්වීමට සම්පත්, නිර්මාණාත්මක සම්පත් සහ තවත් දේ ගවේෂණය කරන්න විවෘත.සභාව