සෙකරියා 11:2
සෙකරියා 11:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දේවදාර ගස ඇද වැටුණු නිසා එම්බා සයිප්‍රස් ගස, විලාප නගනු. මහේශාක්‍ය ගස් වනසනු ලබන්නේ ය. බාෂාන්හි ආලෝන් ගස් විලාප නගනු. ඝන වනාන්තරය කපා දමනු ලැබිණ.
බෙදාගන්න
සෙකරියා 11 කියවන්නසෙකරියා 11:2 Sinhala Revised Old Version (SROV)
එම්බා දේවදාර වෘක්ෂය, කෑමොරගසන්න, මක්නිසාද කිහිරි ගස වැටුණේය, උත්තමයෝ නාස්තිවුණෝය. බාෂාන්හි අලෝන වෘක්ෂ, කෑමොරගසන්න, මක්නිසාද දුර්ග වනය හෙළාදමනු ලැබුවේය.
බෙදාගන්න
සෙකරියා 11 කියවන්නසෙකරියා 11:2 Sinhala New Revised Version (NRSV)
දේවදාර ගස් කෑමොරගසන්න; මන්ද, කිහිරි ගස් වැටී ඇත; ඒ තේජාන්විත ගස් විනාශ වී ඇත. බාෂාන්හි ආලෝන ගස් කෑමොරගසන්න; මන්ද, ඝන වනාන්තරය වනසාදමනු ලැබුවේ ය.
බෙදාගන්න
සෙකරියා 11 කියවන්න