සෙකරියා 11:2

සෙකරියා 11:2 SCV

දේවදාර ගස ඇද වැටුණු නිසා එම්බා සයිප්‍රස් ගස, විලාප නගනු. මහේශාක්‍ය ගස් වනසනු ලබන්නේ ය. බාෂාන්හි ආලෝන් ගස් විලාප නගනු. ඝන වනාන්තරය කපා දමනු ලැබිණ.