ප්‍රේම ගී 3:3
ප්‍රේම ගී 3:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නගර සංචාරයේ යෙදෙන මුර සෙබළුනට මා හමු විණ. “දැක්ක ද නුඹලා? මා හද ප්‍රේම කරන තැනැත්තා?”
බෙදාගන්න
ප්‍රේම ගී 3 කියවන්නප්රේම ගී 3:3 Sinhala Revised Old Version (SROV)
නුවර ඇවිදින රැකවලුන් මට සම්බවී: මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා දුටුවහුදැයි ඇසීමි.
බෙදාගන්න
ප්‍රේම ගී 3 කියවන්නප්රේම ගී 3:3 Sinhala New Revised Version (NRSV)
නුවර ඇවිදින මුර සෙබළුන් මට හමු වී “මා සිතින් ප්‍රේම කරන තැනැත්තා ඔබ දුටුවහු දැ”යි මම ඇසීමි.
බෙදාගන්න
ප්‍රේම ගී 3 කියවන්න