ප්‍රේම ගී 2:9
ප්‍රේම ගී 2:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ පෙම්වතා කුරංග මුවකු වගේ; නාඹර ගෝනකු වගේ; අන්න! ඔහු අපේ බිත්තියට එහායින් සිටගෙන, කවුළු අතරින් විපරම් කර කර, ගරාදි අතරින් එබී බලයි.
බෙදාගන්න
ප්‍රේම ගී 2 කියවන්නප්රේම ගී 2:9 Sinhala Revised Old Version (SROV)
මාගේ ප්‍රේමවන්තයා මුවෙකු නොහොත් මුවපැටවෙකු මෙන්ය. අන්න, ඔහු අපේ තාප්පයට පිටතින් සිට, කවුළුවලින් බලයි, ගරාදි අතුරෙන් එබීබලයි.
බෙදාගන්න
ප්‍රේම ගී 2 කියවන්නප්රේම ගී 2:9 Sinhala New Revised Version (NRSV)
මා පෙම්වතා මුවෙකු වැනි ය. ඔහු මුව පැටවෙකු වැනි ය; බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්
බෙදාගන්න
ප්‍රේම ගී 2 කියවන්න