රූත්ගේ කථාව 2:23 - Compare All Versions
රූත්ගේ කථාව 2:23 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් ඈ, කරල් ඇහිඳිමින් යව අස්වනු නෙළීම හා තිරිඟු අස්වනු නෙළීම අවසන් වන තෙක් ම බෝවස්ගේ සේවක තරුණියන් ළඟින් ම සිටියා ය. ඇය වාසය කළේ ඇගේ නැන්දම්මා සමඟ ය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 SCVරූත්ගේ කථාව 2:23 SROV (Sinhala Revised Old Version)
මෙසේ යව කපන කාලයත් තිරිඟු කපන කාලයත් නිමවනතෙක් ඈ ඇහිඳින පිණිස බෝවස්ගේ යෞවනියන් එක්කම සිටියාය; ඈ වනාහි ඇගේ නැන්දා සමග විසුවාය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 SROVරූත්ගේ කථාව 2:23 NRSV (Sinhala New Revised Version)
මෙසේ රූත් බෝවස්ගේ සේවකයන් සමඟ වැඩ කරමින් සියලු බාර්ලි සහ තිරිඟු අස්වැන්න රැස් කර හමාර වන තෙක් කරල් ඇහුලුවා ය. ඇය තම නැන්දම්මා සමඟ දිගට ම ජීවත් වූවා ය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 NRSVරූත්ගේ කථාව 2:23 SNRV (Sinhala New Revised Version 2018)
මෙසේ රූත් බෝවස්ගේ සේවකයන් සමඟ වැඩ කරමින් සියලු බාර්ලි සහ තිරිඟු අස්වැන්න රැස් කර හමාර වන තෙක් කරල් ඇහුලුවා ය. ඇය තම නැන්දම්මා සමඟ දිගට ම ජීවත් වූවා ය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 SNRVරූත්ගේ කථාව 2:23 NIV (New International Version)
So Ruth stayed close to the women of Boaz to glean until the barley and wheat harvests were finished. And she lived with her mother-in-law.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 NIV