රූත් 2:23

රූත් 2:23 SCV

එබැවින් ඈ, කරල් ඇහිඳිමින් යව අස්වනු නෙළීම හා තිරිඟු අස්වනු නෙළීම අවසන් වන තෙක් ම බෝවස්ගේ සේවක තරුණියන් ළඟින් ම සිටියා ය. ඇය වාසය කළේ ඇගේ නැන්දම්මා සමඟ ය.

රූත් 2 කියවන්න