එළිදරව් 13:12 - Compare All Versions

එළිදරව් 13:12 SROV (Sinhala Revised Old Version)

ඌ පළමුවෙනි මෘගයාගේ මුළු බලය ඌ ඉදිරියෙහි පවත්වමින්, තමාගේ මරණීයවූ තුවාලයෙන් සුවවුණ පළමුවෙනි මෘගයාට නමස්කාරකරන්ට පොළොවටද එහි වැසියන්ටද සලස්වන්නේය.

බෙදාගන්න
එළිදරව් 13 SROV

එළිදරව් 13:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඌ, පළමු මෘගයාගේ මුළු ආධිපත්‍යය ඌ ඉදිරියේ අභ්‍යාස කරමින්, මාරක තුවාලයෙන් සුවය ලැබ සිටි පළමු මෘගයාට පොළොව ද එහි වාසීන් ද නමස්කාර කරවී ය.

බෙදාගන්න
එළිදරව් 13 SCV

එළිදරව් 13:12 NRSV (Sinhala New Revised Version)

ඌ පළමු වැනි මෘගයාගෙන් ආධිපත්‍යය ලබා, එය ඒ මෘගයා ඉදිරියෙහි මෙහෙය වී ය. මාරක තුවාළයෙන් සුවය ලැබූ පළමු වන මෘගයාට නමස්කාර කිරීමට ඌ පොළොවට හා එහි වැසියන්ට බල කෙළේ ය.

බෙදාගන්න
එළිදරව් 13 NRSV

එළිදරව් 13:12 SNRV (Sinhala New Revised Version 2018)

ඌ පළමු වැනි මෘගයාගෙන් ආධිපත්‍යය ලබා, එය ඒ මෘගයා ඉදිරියෙහි මෙහෙය වී ය. මාරක තුවාළයෙන් සුවය ලැබූ පළමු වන මෘගයාට නමස්කාර කිරීමට ඌ පොළොවට හා එහි වැසියන්ට බල කෙළේ ය.

බෙදාගන්න
එළිදරව් 13 SNRV

එළිදරව් 13:12 NIV (New International Version)

It exercised all the authority of the first beast on its behalf, and made the earth and its inhabitants worship the first beast, whose fatal wound had been healed.

බෙදාගන්න
එළිදරව් 13 NIV