ගීතාවලිය 86:9
ගීතාවලිය 86:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ විසින් සෑදූ සියලු ජාතීන් ඔබ අබියසට අවුත්, ඔබට නමස්කාර කරනු ඇත අහෝ ස්වාමිනි, ඔබගේ නාමයට ඔවුන් මහිමය ගෙනෙනු ඇත.
බෙදාගන්න
ගීතාවලිය 86 කියවන්නගීතාවලිය 86:9 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාරකරමින්, ඔබගේ නාමයට ගෞරවකරන්නෝය.
බෙදාගන්න
ගීතාවලිය 86 කියවන්නගීතාවලිය 86:9 Sinhala New Revised Version (NRSV)
මාගේ සමිඳුනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ වෙත පැමිණ ඔබට නමදින්නෝ ය. ඔව්හු ඔබේ නාමය පසසමින් ඔබට ගරු කරන්නෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 86 කියවන්න