ගීතාවලිය 86:13
ගීතාවලිය 86:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා වෙතැති ඔබගේ නොමියෙන ප්‍රේමය ඉමහත් ය; ෂෙයෝල නරාවළ පත්ලෙන් ඔබ මා මිදූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 86 කියවන්නගීතාවලිය 86:13 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද මා කෙරෙහි ඔබගේ කරුණාව මහත්ය; ඉතා ගැඹුරු වළෙන් ඔබ මාගේ ප්‍රාණය මුදාගත්සේක.
බෙදාගන්න
ගීතාවලිය 86 කියවන්නගීතාවලිය 86:13 Sinhala New Revised Version (NRSV)
මා වෙත ඇති ඔබේ තිර පෙම කොපමණ මහත් ද? ගැඹුරු පාතාලයෙන් ඔබ මා මිදූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 86 කියවන්න