ගීතාවලිය 84:1-2
ගීතාවලිය 84:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ සේනාංකාධිපති ස්වාමින්වහන්ස, ඔබගේ වාසස්ථානය මොන තරම් අලංකාර ද! ස්වාමින්වහන්සේගේ ගෘහයේ මළු ගැන සිහිසුන් නැති වන තරමේ දැඩි අභිලාෂයකින් මම පෙළෙන්නෙමි; ජීවමාන දෙවියන්වහන්සේ ගැන මගේ හදත්, මගේ ගතත් ප්රීතියෙන් කෑ ගසයි.
බෙදාගන්න
ගීතාවලිය 84 කියවන්නගීතාවලිය 84:1-2 Sinhala Revised Old Version (SROV)
සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මණ්ඩප කොපමණ පියකරුද! ස්වාමීන්ගේ මන්දිර උදෙසා මාගේ ආත්මය මහත් ආශාවෙන් යුක්තව වෑරීයයි; මාගේ සිතත් මාගේ මාංසයත් ජීවමාන දෙවියන්වහන්සේට මොරගසති.
බෙදාගන්න
ගීතාවලිය 84 කියවන්නගීතාවලිය 84:1-2 Sinhala New Revised Version (NRSV)
සව් බලැති දෙවිඳුනි, ඔබේ වාසභවනය කොතරම් මනහර ද? මසිත සමිඳුන්ගේ මන්දිර දෙස දැවෙන ආශාවෙන් බලා සිටියි. මාගේ ගත සිත ජීවමාන දෙවිඳුන්ට ප්රීතියෙන් ගී ගයයි.
බෙදාගන්න
ගීතාවලිය 84 කියවන්න