ගීතාවලිය 84:1-2

ගීතාවලිය 84:1-2 SNRV

සව් බලැති දෙවිඳුනි, ඔබේ වාසභවනය කොතරම් මනහර ද? මසිත සමිඳුන්ගේ මන්දිර දෙස දැවෙන ආශාවෙන් බලා සිටියි. මාගේ ගත සිත ජීවමාන දෙවිඳුන්ට ප්‍රීතියෙන් ගී ගයයි.