ගීතාවලිය 81:5-6 - Compare All Versions

ගීතාවලිය 81:5-6 SROV (Sinhala Revised Old Version)

මා විසින් නොදත් භාෂාවක් ඇසුවාවූ මිසර දේශයෙහි උන්වහන්සේ ගිය කල, මෙය යෝසෙප්ට සාක්ෂියක් කොට නියමකළසේක. ඔහුගේ කර බරෙන් නිදහස් කෙළෙමි. කූඩා ඇදීමෙන් ඔහුගේ අත් මිදුණේය.

බෙදාගන්න
ගීතාවලිය 81 SROV

ගීතාවලිය 81:5-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යෝසෙප්ට පනතක් කොට, උන්වහන්සේ එය ස්ථාපිත කළේ, උන්වහන්සේ ඊජිප්තුවට එරෙහිව ගිය අවස්ථාවේ ය. අපට නො වැටහෙන භාෂාවක් අප ඇසූ කාලයේ ය: මම ඔවුන්ගේ කරින්, බර ඉවත් කළෙමි; කූඩා ඇදීමෙන්, ඔවුන්ගේ අත් නිදහස් කළෙමි.

බෙදාගන්න
ගීතාවලිය 81 SCV

ගීතාවලිය 81:5-6 NRSV (Sinhala New Revised Version)

ජෝසෙප් මිසර දේශයෙන් පිටත් ව යන ගමනේ දී එතුමාණෝ එය ඔහුට නියෝගයක් ලෙස භාර දුන් සේක. නුපුරුදු හඬක් මෙසේ කියනු මම ඇසුවෙමි: “මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි; ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි.

බෙදාගන්න
ගීතාවලිය 81 NRSV

ගීතාවලිය 81:5-6 SNRV (Sinhala New Revised Version 2018)

ජෝසෙප් මිසර දේශයෙන් පිටත් ව යන ගමනේ දී එතුමාණෝ එය ඔහුට නියෝගයක් ලෙස භාර දුන් සේක. නුපුරුදු හඬක් මෙසේ කියනු මම ඇසුවෙමි: “මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි; ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි.

බෙදාගන්න
ගීතාවලිය 81 SNRV

ගීතාවලිය 81:5-6 NIV (New International Version)

When God went out against Egypt, he established it as a statute for Joseph. I heard an unknown voice say: “I removed the burden from their shoulders; their hands were set free from the basket.

බෙදාගන්න
ගීතාවලිය 81 NIV