ගීතාවලිය 81:5-6
ගීතාවලිය 81:5-6 SCV
යෝසෙප්ට පනතක් කොට, උන්වහන්සේ එය ස්ථාපිත කළේ, උන්වහන්සේ ඊජිප්තුවට එරෙහිව ගිය අවස්ථාවේ ය. අපට නො වැටහෙන භාෂාවක් අප ඇසූ කාලයේ ය: මම ඔවුන්ගේ කරින්, බර ඉවත් කළෙමි; කූඩා ඇදීමෙන්, ඔවුන්ගේ අත් නිදහස් කළෙමි.