ගීතාවලිය 80:18-19 - Compare All Versions

ගීතාවලිය 80:18-19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට, ඔබ වෙතින් අපි ඉවත නො හැරෙන්නෙමු; අප පුබුදු කළ මැන; අපි ඔබගේ නාමයට අයදින්නෙමු. යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව! අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.

බෙදාගන්න
ගීතාවලිය 80 SCV

ගීතාවලිය 80:18-19 SROV (Sinhala Revised Old Version)

එවිට අපි ඔබ කෙරෙන් ආපසු නොයන්නෙමුව. අප ජීවත්කළ මැනව, අපිද ඔබගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමුව. සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.

බෙදාගන්න
ගීතාවලිය 80 SROV

ගීතාවලිය 80:18-19 NRSV (Sinhala New Revised Version)

එවිට අපි කවදාවත් ඔබට පිටුපා නොයන්නෙමු. අපට ජීවත් වීමට ඉඩ දුන මැනව. අපි ඔබේ නාමයෙන් අයැද ඔබ පසසන්නෙමු. අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.

බෙදාගන්න
ගීතාවලිය 80 NRSV

ගීතාවලිය 80:18-19 SNRV (Sinhala New Revised Version 2018)

එවිට අපි කවදාවත් ඔබට පිටුපා නොයන්නෙමු. අපට ජීවත් වීමට ඉඩ දුන මැනව. අපි ඔබේ නාමයෙන් අයැද ඔබ පසසන්නෙමු. අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.

බෙදාගන්න
ගීතාවලිය 80 SNRV

ගීතාවලිය 80:18-19 NIV (New International Version)

Then we will not turn away from you; revive us, and we will call on your name. Restore us, LORD God Almighty; make your face shine on us, that we may be saved.

බෙදාගන්න
ගීතාවලිය 80 NIV