ගීතාවලිය 80:18-19

ගීතාවලිය 80:18-19 SCV

එවිට, ඔබ වෙතින් අපි ඉවත නො හැරෙන්නෙමු; අප පුබුදු කළ මැන; අපි ඔබගේ නාමයට අයදින්නෙමු. යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව! අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.