ගීතාවලිය 80:1-3
ගීතාවලිය 80:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සවන් දුන මැනවි අපට, ඉශ්‍රායෙල්ගේ එඬේරාණනි, බැටළු රැළකට සේ යෝසෙප්ට මගපෙන්වන්නාණනි; කෙරුබිම් අතරේ සිංහාසනාරූඪ ව සිටින්නාණනි, බැබළුව මැනව. එප්‍රායිම් ද බෙන්යමින් ද මනස්සේ ද ඉදිරියේ ඔබගේ පරාක්‍රමය පුබුදුකර, පැමිණ, අප ගැලෙවුව මැනව. යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව. අහෝ දෙවියන්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.
ගීතාවලිය 80:1-3 Sinhala Revised Old Version (SROV)
බැටළු රැළක් මෙන් යෝසෙප් ගෙනයන්නාවූ, ඉශ්‍රායෙල්ගේ එඬේරාණෙනි, කන්දුනමැනව; කෙරුබිම් පිට වැඩහිඳින තැනන්වහන්ස, බැබළුව මැනව. එප්‍රායිම්ද බෙන්යමින්ද මනස්සේද ඉදිරියෙහි ඔබගේ බලය පාමින්, අප ගළවන පිණිස වැඩිය මැනව. දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.
ගීතාවලිය 80:1-3 Sinhala New Revised Version (NRSV)
ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව. කෙරුබ්වරුන් මත අසුන් අරා දර්ශනය වුව මැනව. එප්‍රායිම්, බෙන්ජමින් සහ මනස්සේ යන අයගේ පෙළපත් අබිමුව තෙදින් වැජඹෙනු මැනව. අප මුදාගැනීමට වැඩිය මැනව. අහෝ දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
ගීතාවලිය 80:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව. කෙරුබ්වරුන් මත අසුන් අරා දර්ශනය වුව මැනව. එප්‍රායිම්, බෙන්ජමින් සහ මනස්සේ යන අයගේ පෙළපත් අබිමුව තෙදින් වැජඹෙනු මැනව. අප මුදාගැනීමට වැඩිය මැනව. අහෝ දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
ගීතාවලිය 80:1-3 New International Version (NIV)
Hear us, Shepherd of Israel, you who lead Joseph like a flock. You who sit enthroned between the cherubim, shine forth before Ephraim, Benjamin and Manasseh. Awaken your might; come and save us. Restore us, O God; make your face shine on us, that we may be saved.