ගීතාවලිය 75:6-7
ගීතාවලිය 75:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ඉහළට එසවීම, නැගෙනහිරින්වත්, බස්නාහිරින්වත් නැතහොත් කාන්තාරයෙන්වත් පැමිණෙන්නේ නැත. එහෙත් කෙනකු පහත් කරමින් හා අනෙකකු උසස් කරමින්, විනිශ්චය ක්රියාවට නගන්නේ දෙවියන්වහන්සේ ය.
බෙදාගන්න
ගීතාවලිය 75 කියවන්නගීතාවලිය 75:6-7 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේය. නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක.
බෙදාගන්න
ගීතාවලිය 75 කියවන්නගීතාවලිය 75:6-7 Sinhala New Revised Version (NRSV)
පෙර අපර දෙදිගින් හෝ උතුරු දකුණු දෙදිගින් හෝ විනිශ්චය නොවන්නේ ය, එය නොඑන්නේ ය. එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය. කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද උන් වහන්සේ ම ය.
බෙදාගන්න
ගීතාවලිය 75 කියවන්න