ගීතාවලිය 73:25 - Compare All Versions

ගීතාවලිය 73:25 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ හැර ස්වර්ගයෙහි මට සිටින්නේ කවුරු ද? මේ පොළොවේදීත් ඔබ මිස මා අබිමත කිසිවක් නැත.

බෙදාගන්න
ගීතාවලිය 73 SCV

ගීතාවලිය 73:25 SROV (Sinhala Revised Old Version)

ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද? පොළොවෙහිද ඔබ හැර මා ආශා කරන කිසිවෙක් නැත.

බෙදාගන්න
ගීතාවලිය 73 SROV

ගීතාවලිය 73:25 NRSV (Sinhala New Revised Version)

ඔබ හැර සුරලොව මට සිටින්නේ කවරෙක් ද? ඔබ ඇති විට නරලොව කිසිවෙකුට මම ලොල් නොකරමි.

බෙදාගන්න
ගීතාවලිය 73 NRSV

ගීතාවලිය 73:25 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ හැර සගලොව මට සිටින්නේ කවරෙක් ද? ඔබ ඇති විට නරලොව කිසිවෙකුට මම ලොල් නොකරමි.

බෙදාගන්න
ගීතාවලිය 73 SNRV

ගීතාවලිය 73:25 NIV (New International Version)

Whom have I in heaven but you? And earth has nothing I desire besides you.

බෙදාගන්න
ගීතාවලිය 73 NIV