ගීතාවලිය 73:12 - Compare All Versions
ගීතාවලිය 73:12 SROV (Sinhala Revised Old Version)
බලව, දුෂ්ටයෝ මොව්හුය; මොව්හු නිතර සැපසේ වෙසෙමින් වස්තුවෙන් වර්ධනයවෙති.
බෙදාගන්න
ගීතාවලිය 73 SROVගීතාවලිය 73:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දුෂ්ට මිනිසුන්ගේ හැටි එලෙස ය. ඔවුහු දුක් දොම්නසින් තොර ව වස්තු රැස් කර ගනිති.
බෙදාගන්න
ගීතාවලිය 73 SCVගීතාවලිය 73:12 NRSV (Sinhala New Revised Version)
දුදනන් දෙස බලන්න; ඔවුන්ට විපුල සම්පත් ඇත. ඒවා තවතවත් ඔව්හු වැඩි කරගන්නෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 73 NRSVගීතාවලිය 73:12 SNRV (Sinhala New Revised Version 2018)
දුදනන් දෙස බලන්න; ඔවුන්ට විපුල සම්පත් ඇත. ඒවා තවතවත් ඔව්හු වැඩි කරගන්නෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 73 SNRVගීතාවලිය 73:12 NIV (New International Version)
This is what the wicked are like— always free of care, they go on amassing wealth.
බෙදාගන්න
ගීතාවලිය 73 NIV