ගීතාවලිය 62:1-2
ගීතාවලිය 62:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ ජීවය දෙවියන්වහන්සේ තුළ පමණක් නිසංසල ව බලා හිඳී; මගේ ගැලවීම පැමිණෙන්නේ උන්වහන්සේ වෙතිනි. මගේ පර්වතය උන්වහන්සේ පමණක් ම ය, මගේ ගැලවීම ද උන්වහන්සේ පමණක් ම ය; උන්වහන්සේ මගේ බළකොටුව ය, කිසි කල මා සෙලවිය නො හැක.
බෙදාගන්න
ගීතාවලිය 62 කියවන්නගීතාවලිය 62:1-2 Sinhala Revised Old Version (SROV)
මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටියි. මාගේ ගැළවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය. මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම බොහෝසෙයින් නොසෙල්වන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 62 කියවන්නගීතාවලිය 62:1-2 Sinhala New Revised Version (NRSV)
මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි. මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි; එබැවින් මම නොසැලී සිටින්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 62 කියවන්න