ගීතාවලිය 6:6-7
ගීතාවලිය 6:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉකි බිඳීමෙන් මම වෙහෙස ව සිටිමි. හැම රැයක ම කඳුළු පෙරා, මගේ යහන තෙත් බත් කරමි. මගේ යහන කඳුළින් පොඟවමි. මගේ සතුරන් මා සොවට පත් කළෙන්, හැඬූ නිසා මගේ ඇස්වල පෙනීම, හීන ව ගොසිනි.
බෙදාගන්න
ගීතාවලිය 6 කියවන්නගීතාවලිය 6:6-7 Sinhala Revised Old Version (SROV)
මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි; රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි. මාගේ ඇස ශෝකයෙන් ක්ෂයවී මගේ සියලු එදිරිකාරයන් නිසා වැහැරයයි.
බෙදාගන්න
ගීතාවලිය 6 කියවන්නගීතාවලිය 6:6-7 Sinhala New Revised Version (NRSV)
මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත; කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත; වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත; සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත.
බෙදාගන්න
ගීතාවලිය 6 කියවන්න