ගීතාවලිය 51:8-9 - Compare All Versions

ගීතාවලිය 51:8-9 SROV (Sinhala Revised Old Version)

ඔබ බින්දාවූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව. මාගේ පාපය කෙරෙන් ඔබගේ මුහුණ සඟවාගත මැනව, මාගේ සියලු අයුතුකම් මැකුව මැනව.

බෙදාගන්න
ගීතාවලිය 51 SROV

ගීතාවලිය 51:8-9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ප්‍රීතියත්, ප්‍රමෝදයත් යළි මට අසන්නට සැලසුව මැනව. ඔබ බිඳිනු ලැබූ මගේ ඇටකටු දැන් සොම්නස් වේවා! මගේ පාප වෙතින් ඔබේ මුහුණ සඟවා ගත මැනව. මගේ සියලු අයුතුකම් මකා දැමුව මැනව.

බෙදාගන්න
ගීතාවලිය 51 SCV

ගීතාවලිය 51:8-9 NRSV (Sinhala New Revised Version)

මා සිතට සතුට හා සොම්නස දුන මැනව; ඔබ තැළූ පෙළූ මා කයට යළි සුව සෙත දුන මැනව. මාගේ පවින් ඔබේ බැල්ම හරවා ගත මැනව; මාගේ සියලු අපරාධ මකා හැරිය මැනව.

බෙදාගන්න
ගීතාවලිය 51 NRSV

ගීතාවලිය 51:8-9 SNRV (Sinhala New Revised Version 2018)

මා සිතට සතුට හා සොම්නස දුන මැනව; ඔබ තැළූ පෙළූ මා කයට යළි සුව සෙත දුන මැනව. මාගේ පවින් ඔබේ බැල්ම හරවා ගත මැනව; මාගේ සියලු අපරාධ මකා හැරිය මැනව.

බෙදාගන්න
ගීතාවලිය 51 SNRV

ගීතාවලිය 51:8-9 NIV (New International Version)

Let me hear joy and gladness; let the bones you have crushed rejoice. Hide your face from my sins and blot out all my iniquity.

බෙදාගන්න
ගීතාවලිය 51 NIV