ගීතාවලිය 51:3
ගීතාවලිය 51:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද මගේ අපරාධ මම හඳුනමි, මගේ පාප නිතර දෙවේලේ මට සිහිවෙයි.
බෙදාගන්න
ගීතාවලිය 51 කියවන්නගීතාවලිය 51:3 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතරම මා ඉදිරියෙහිය.
බෙදාගන්න
ගීතාවලිය 51 කියවන්නගීතාවලිය 51:3 Sinhala New Revised Version (NRSV)
මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ.
බෙදාගන්න
ගීතාවලිය 51 කියවන්න