ගීතාවලිය 49:3
ගීතාවලිය 49:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා මුවින් ප්‍රඥාව පැවසෙයි; මා හදවතේ භාවනාව අවබෝධයයි.
බෙදාගන්න
ගීතාවලිය 49 කියවන්නගීතාවලිය 49:3 Sinhala Revised Old Version (SROV)
මාගේ මුඛය ඥානය කථාකරන්නේය; මාගේ සිතේ භාවනාකිරීම ප්‍රඥාව ගැන වන්නේය.
බෙදාගන්න
ගීතාවලිය 49 කියවන්නගීතාවලිය 49:3 Sinhala New Revised Version (NRSV)
මම නැණවත් සිතුවිලි සිතමි; මම පැණවත් වදන් පවසමි.
බෙදාගන්න
ගීතාවලිය 49 කියවන්න