ගීතාවලිය 46:2-3
ගීතාවලිය 46:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් පොළෝ කම්පා සිදු වෙතත්, කඳු මුහුද මැදට කඩා හැලෙතත්, එහි ජල ගුගුරා කැලඹෙතත්, එයින් නැගෙන සැඩ පහරින් කඳු සසල වෙතත් අපි බය නො වන්නෙමු. සෙලා
බෙදාගන්න
ගීතාවලිය 46 කියවන්නගීතාවලිය 46:2-3 Sinhala Revised Old Version (SROV)
එබැවින් පොළොව වෙනස්වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්, එහි ජල ගුගුරා කැලඹෙතත්, එහි නගින රැළ වේගයෙන් පර්වත කම්පාවෙතත් භය නොවන්නෙමුව.
බෙදාගන්න
ගීතාවලිය 46 කියවන්නගීතාවලිය 46:2-3 Sinhala New Revised Version (NRSV)
මහ පොළොව කම්පා වෙතත්, කඳු වැටි මහ මුහුදට කඩා වැටෙතත්, සත් සමුදුර ගුගුරා කැළඹෙතත්, එයින් නැඟෙන රැළ වේගයෙන් කඳු වැටි සැලෙතත් අපට කිසි විටක බියක් නැත.
බෙදාගන්න
ගීතාවලිය 46 කියවන්න