ගීතාවලිය 4:7 - Compare All Versions

ගීතාවලිය 4:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ, මා හද පුරවාලූ ඉමහත් සතුට, තම ධාන්‍ය ද අලුත් මිදි යුෂ ද සරු සාර ව ලැබූ කල, ඔවුන් ලබන සතුට ඉක්මවාලන සතුටකි.

බෙදාගන්න
ගීතාවලිය 4 SCV

ගීතාවලිය 4:7 SROV (Sinhala Revised Old Version)

ඔවුන්ගේ ධාන්‍ය හා මුද්‍රිකපානය වැඩිවූ කල්හි ඔවුන්ට ඇති ප්‍රීතියට වඩා ඔබ මාගේ සිතේ ප්‍රීතියක් ලූසේක.

බෙදාගන්න
ගීතාවලිය 4 SROV

ගීතාවලිය 4:7 NRSV (Sinhala New Revised Version)

ධන ධාන්‍ය, මිදිපැන් බහුල ව ඇති අයට වඩා, ඔබ මසිත ඉමිහිරි ප්‍රීතියෙන් පුරවා ඇත.

බෙදාගන්න
ගීතාවලිය 4 NRSV

ගීතාවලිය 4:7 SNRV (Sinhala New Revised Version 2018)

ධන ධාන්‍ය, මිදිපැන් බහුල ව ඇති අයට වඩා, ඔබ මසිත ඉමිහිරි ප්‍රීතියෙන් පුරවා ඇත.

බෙදාගන්න
ගීතාවලිය 4 SNRV

ගීතාවලිය 4:7 NIV (New International Version)

Fill my heart with joy when their grain and new wine abound.

බෙදාගන්න
ගීතාවලිය 4 NIV