ගීතාවලිය 39:5
ගීතාවලිය 39:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙන්න! ඔබ මගේ දවස් අල්ප වියතක් බවට පත් කර ඇත. මගේ ජීවිත කාලය ඔබ ඉදිරියේ කිසිවක් නැතිවා වැන්න. ඇත්තෙන් ම, සෑම මිනිසා ම හුස්ම පොදක් වැනි ය. සෙලා
බෙදාගන්න
ගීතාවලිය 39 කියවන්නගීතාවලිය 39:5 Sinhala Revised Old Version (SROV)
බැලුව මැනව, ඔබ මාගේ දවස් වියතක් මෙන් කළසේක; මාගේ වයස ඔබ ඉදිරියෙහි කිසිත් නැතුවාක්මෙනි. සැබවින් කොයි මනුෂ්‍යයාත් ස්වකීය උත්තම අවස්ථාවෙහි පවා සහමුලින්ම නිෂ්ඵලකමය.
බෙදාගන්න
ගීතාවලිය 39 කියවන්නගීතාවලිය 39:5 Sinhala New Revised Version (NRSV)
අනේ, ඔබ මාගේ වයස කෙටි කර තිබෙන හැටි! ඔබ අබිමුව මාගේ ජීවිතයෙන් වැඩක් ඇද් ද? දිවි ඇති හැම දෙන සුළං රොදක් වැනි ය.
බෙදාගන්න
ගීතාවලිය 39 කියවන්න