ගීතාවලිය 37:27-28
ගීතාවලිය 37:27-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නපුරෙන් ඉවත හැරී, යහපත කරන්න; එවිට ඔබ සදහට ම දේශයේ වෙසෙනු ඇත. මන්ද ස්වාමින්වහන්සේ යුක්තියට ප්‍රේම වන සේක; උන්වහන්සේ තම විශ්වාසිකයින් අත්හැර දමන්නේ නැත.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්නගීතාවලිය 37:27-28 Sinhala Revised Old Version (SROV)
නපුරෙන් ඉවත්ව යහපත්කම් කරමින් සදාකල් පවතුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක; ඔව්හු සදාකල් ආරක්ෂාකරනු ලබති. නුමුත් දුෂ්ටයන්ගේ වංශය සිඳිනු ලබන්නේය.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්නගීතාවලිය 37:27-28 Sinhala New Revised Version (NRSV)
නපුර දුරු කොට යහපත කරන්න. තිර කල් යෙහෙන් වැජඹෙනු ඇත. හිමි තුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්න