ගීතාවලිය 145:8-9
ගීතාවලිය 145:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ දයාන්විත ය, අනුකම්පා සහගත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අනූන ය. ස්වාමින්වහන්සේ හැම දෙනාට ම යහපත් ය; උන්වහන්සේගේ දයාව, උන්වහන්සේ නිම වූ සියල්ලන්ට ම ය.
බෙදාගන්න
ගීතාවලිය 145 කියවන්නගීතාවලිය 145:8-9 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය; උදහස්වීමට ප්‍රමාදය, මහත් කරුණාවෙන් යුක්තය. ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.
බෙදාගන්න
ගීතාවලිය 145 කියවන්නගීතාවලිය 145:8-9 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ දයාවන්ත ය. අනුකම්පාවෙන් පූර්ණ ය; වහා නොකිපෙන සුලු ය; තිරසර පෙමින් යුතු ය. සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි.
බෙදාගන්න
ගීතාවලිය 145 කියවන්න