ගීතාවලිය 145:1
ගීතාවලිය 145:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඔබ උසස් කරමි. මගේ රජ්ජුරුවන් වන දෙවියන්වහන්ස, සදහට ම, සදාතනික ව ඔබගේ නාමය පසසන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 145 කියවන්නගීතාවලිය 145:1 Sinhala Revised Old Version (SROV)
මාගේ දෙවිවූ රජ්ජුරුවන්වහන්ස, ඔබ උසස්කරන්නෙමි; ඔබගේ නාමයට සදාකාලේටම ප්රශංසාකරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 145 කියවන්නගීතාවලිය 145:1 Sinhala New Revised Version (NRSV)
මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි.
බෙදාගන්න
ගීතාවලිය 145 කියවන්න