ගීතාවලිය 144:4
ගීතාවලිය 144:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මිනිසා හුස්මක් වගේ ය; ඔහුගේ දවස්, පහ වී යන සෙවණැල්ලක් බඳු ය.
බෙදාගන්න
ගීතාවලිය 144 කියවන්නගීතාවලිය 144:4 Sinhala Revised Old Version (SROV)
මනුෂ්‍යයා වනාහි හිස්කමට සමානය. ඔහුගේ දවස් පහවයන සෙවණැල්ලක් වැනිය.
බෙදාගන්න
ගීතාවලිය 144 කියවන්නගීතාවලිය 144:4 Sinhala New Revised Version (NRSV)
මිනිසා සුළං රොදකට සමාන ය; ඔහුගේ කාලය පහ වී යන හෙවණැල්ලක් වැනි ය.
බෙදාගන්න
ගීතාවලිය 144 කියවන්න