ගීතාවලිය 144:1 - Compare All Versions

ගීතාවලිය 144:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මගේ අත් යුද්ධයට මා පුහුණු කරවන, සටනට මගේ අතැඟිලි හුරු කරවන, මගේ පර්වතයාණන් වූ ස්වාමින්වහන්සේට පැසසුම් අත් වේවා.

බෙදාගන්න
ගීතාවලිය 144 SCV

ගීතාවලිය 144:1 SROV (Sinhala Revised Old Version)

යුද්ධයට මාගේ අත්ද සටනට මාගේ ඇඟිලිද පුරුදුකරවන්නාවූ මාගේ පර්වතයවූ ස්වාමීන්ට ප්‍රශංසා වේවා.

බෙදාගන්න
ගීතාවලිය 144 SROV

ගීතාවලිය 144:1 NRSV (Sinhala New Revised Version)

මාගේ පර්වතය වන සමිඳුන්ට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.

බෙදාගන්න
ගීතාවලිය 144 NRSV

ගීතාවලිය 144:1 SNRV (Sinhala New Revised Version 2018)

මාගේ පර්වතය වන සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.

බෙදාගන්න
ගීතාවලිය 144 SNRV

ගීතාවලිය 144:1 NIV (New International Version)

Praise be to the LORD my Rock, who trains my hands for war, my fingers for battle.

බෙදාගන්න
ගීතාවලිය 144 NIV