ගීතාවලිය 141:2 - Compare All Versions
ගීතාවලිය 141:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මගේ යැදුම්, ඔබ ඉදිරියේ පිදෙන සුවඳ දුම් සේ ද මගේ අත් එසවීම, සවස යාග පූජාව සේ ද වේවා.
බෙදාගන්න
ගීතාවලිය 141 SCVගීතාවලිය 141:2 SROV (Sinhala Revised Old Version)
මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා.
බෙදාගන්න
ගීතාවලිය 141 SROVගීතාවලිය 141:2 NRSV (Sinhala New Revised Version)
මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව.
බෙදාගන්න
ගීතාවලිය 141 NRSVගීතාවලිය 141:2 SNRV (Sinhala New Revised Version 2018)
මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව.
බෙදාගන්න
ගීතාවලිය 141 SNRVගීතාවලිය 141:2 NIV (New International Version)
May my prayer be set before you like incense; may the lifting up of my hands be like the evening sacrifice.
බෙදාගන්න
ගීතාවලිය 141 NIV