ගීතාවලිය 126:3-4
ගීතාවලිය 126:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ අප උදෙසා ඉමහත් දෑ කළ සේක; අප සිටින්නේ ප්රමෝදයෙනි. නෙගෙබ්හි දිය ඇලි සේ, අපගේ භාග්‍යය යළි ස්ථාපිත කළ මැනවි, අහෝ ස්වාමින්වහන්ස
බෙදාගන්න
ගීතාවලිය 126 කියවන්නගීතාවලිය 126:3-4 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ අප උදෙසා මහත් දේ කළසේක; එබැවින් අපි සන්තෝෂවෙමුව. ස්වාමිනි, අපෙන් වහල්ව සිටින්නන් දකුණු දිසාවේ ඇළවල් මෙන් ආපසු ගෙන අව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 126 කියවන්නගීතාවලිය 126:3-4 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ අප උදෙසා ඉමහත් දේ කළ සේක; එබැවින් අපි සන්තෝෂ වමු. සමිඳුනි, අපේ සිරකරුවන් දකුණු දිශාවේ ගලා යන ඇල දොළ මෙන් අපට යළි ගෙන දුන මැනව.
බෙදාගන්න
ගීතාවලිය 126 කියවන්න