ගීතාවලිය 117:1-2
ගීතාවලිය 117:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සියලු ජාතීනි, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න; සකල ජනයිනි, උන්වහන්සේට මහත් සේ පැසසුම් නගන්න. මන්ද, අප වෙතැති උන්වහන්සේගේ නොමියෙන පෙම ඉමහත් ය; ස්වාමින්වහන්සේගේ විශ්වාසවන්තභාවය සදහට ම පවතින්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 117 කියවන්නගීතාවලිය 117:1-2 Sinhala Revised Old Version (SROV)
සියලු ජාතීනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්; සියලු මනුෂ්‍ය වර්ගයෙනි, උන්වහන්සේ වර්ණනාකරව්. මක්නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය; ස්වාමීන්ගේ සැබෑකම සදාකාලයට පවත්නේය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
බෙදාගන්න
ගීතාවලිය 117 කියවන්නගීතාවලිය 117:1-2 Sinhala New Revised Version (NRSV)
සකල ජාතීනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න. මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය, එතුමන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
බෙදාගන්න
ගීතාවලිය 117 කියවන්න