ගීතාවලිය 117
117
සමිඳාණන් වහන්සේ පැසසුමට ඇරයුම්
1 #
රෝම 15:11
සකල ජාතීනි, සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න.
සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න.
2මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය,
එතුමාණන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය.
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 117: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න