ගීතාවලිය 116:12-13
ගීතාවලිය 116:12-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මට සලසා දුන් සියලු යහ දෑ උදෙසා මා, ස්වාමින්වහන්සේට දෙන්නේ මොනවා ද? මම ගැලවීමේ කුසලාන ඔසවන්නෙමි; ස්වාමින්වහන්සේගේ නාමයට යාච්ඤා කරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 116 කියවන්නගීතාවලිය 116:12-13 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන් විසින් මට කළාවූ සියලු යහපත්කම් ගැන උන්වහන්සේට කුමක් දෙම්ද? මම ගැළවීමේ කුසලාන රැගෙන, ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 116 කියවන්නගීතාවලිය 116:12-13 Sinhala New Revised Version (NRSV)
සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද? මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 116 කියවන්න