ගීතාවලිය 116:1
ගීතාවලිය 116:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ස්වාමින්වහන්සේට ප්‍රේම කරමි; මන්ද උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක; දයාව ඉල්ලා කළ මගේ කන්නලව්ව ඇසූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 116 කියවන්නගීතාවලිය 116:1 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට ප්‍රේමකරමි, මක්නිසාද උන්වහන්සේ මාගේ ශබ්දයද මාගේ කන්නලව්වද ඇසූසේක.
බෙදාගන්න
ගීතාවලිය 116 කියවන්නගීතාවලිය 116:1 Sinhala New Revised Version (NRSV)
සමිඳුන්ට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 116 කියවන්න