ගීතාවලිය 115:14-15
ගීතාවලිය 115:14-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ගණනින් ඔබ වැඩි කරන සේක්වා; ඔබට ද ඔබේ දරු පරපුරට ද එසේ වෙත්වා! අහසේ ද පොළොවේ ද මැවුම්කරුවාණන් වන ස්වාමින්වහන්සේගෙන් ඔබ ආශිර්වාද ලබත්වා!
බෙදාගන්න
ගීතාවලිය 115 කියවන්නගීතාවලිය 115:14-15 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ නුඹලා හා නුඹලාගේ දරුවන් වඩ වඩා වර්ධනයකරනසේක්වා. අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගෙන් නුඹලා ආශීර්වාදලද්දෝය.
බෙදාගන්න
ගීතාවලිය 115 කියවන්නගීතාවලිය 115:14-15 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ ඔබ හා ඔබේ දරුවන් වඩ වඩා වර්ධනය කරන සේක් වා! අහසත්, පොළොවත් මැවූ සමිඳාණෝ ඔබට ආශීර්වාද කරන සේක් වා!
බෙදාගන්න
ගීතාවලිය 115 කියවන්න