ගීතාවලිය 113:1-2 - Compare All Versions
ගීතාවලිය 113:1-2 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසාකරව්, ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකරව්. මෙතැන් පටන් සදාකල් ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාවේවා
ගීතාවලිය 113:1-2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේගේ සේවකයිනි, ප්‍රශංසා කරන්න; ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන්න. දැනුත්, මෙතැන් සිට සදහටත් ස්වාමින්වහන්සේගේ නාමයට පැසසුම් අත් වේවා!
ගීතාවලිය 113:1-2 NRSV (Sinhala New Revised Version)
සමිඳුන්ට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න. මෙතැන් පටන් සදහට සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේ වා!
ගීතාවලිය 113:1-2 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න. මෙතැන් පටන් සදහට සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේ වා!
ගීතාවලිය 113:1-2 NIV (New International Version)
Praise the LORD. Praise the LORD, you his servants; praise the name of the LORD. Let the name of the LORD be praised, both now and forevermore.