ගීතාවලිය 113:1-2

ගීතාවලිය 113:1-2 SCV

ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේගේ සේවකයිනි, ප්‍රශංසා කරන්න; ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන්න. දැනුත්, මෙතැන් සිට සදහටත් ස්වාමින්වහන්සේගේ නාමයට පැසසුම් අත් වේවා!