ගීතාවලිය 11:2-3
ගීතාවලිය 11:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බලන්න, හදින් අවංකවුනට විදින පිණිස, දුෂ්ටයෝ තමන්ගේ දුනු තැත් කවති, ඔවුහු අඳුරට මුවා වී, තම හී ගස්, දුනු-දියෙහි යොදති. පදනම් විනාශ කර දැමුණු කල, ධර්මිෂ්ඨයාට කළ හැක්කේ කුමක් ද?”
බෙදාගන්න
ගීතාවලිය 11 කියවන්නගීතාවලිය 11:2-3 Sinhala Revised Old Version (SROV)
බලව, දුෂ්ටයෝ දුන්න නමති, අවංක සිත් ඇත්තන්ට අඳුරෙහි විදින පිණිස ඔව්හු ඊගස දුනුදියෙහි යොදති. අත්තිවාරම් විනාශවූවොත් ධර්මිෂ්ඨයා කුමක් කළ හැක්කේද?
බෙදාගන්න
ගීතාවලිය 11 කියවන්නගීතාවලිය 11:2-3 Sinhala New Revised Version (NRSV)
අන්න බලන්න, නපුරු දනෝ දුන්න තැත්කවති; අඳුරේ සිට සුදනන් හට විදින පිණිස ඊතල දුනු දියෙහි යොදති. පදනම් දෙදරා බිඳ වැටුණොත් දැහැමි අයට කර ගත හැකි දෙයක් වේ ද?
බෙදාගන්න
ගීතාවලිය 11 කියවන්න