ගීතාවලිය 103:22 - Compare All Versions
ගීතාවලිය 103:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේගේ අණසක යටතේ පවතින උන්වහන්සේගේ මැවිල්ලෙනි. ස්වාමින්වහන්සේ පසසන්න, එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න
බෙදාගන්න
ගීතාවලිය 103 SCVගීතාවලිය 103:22 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්ගේ රාජ්‍යයේ සියලු තැන්හි තිබෙන උන්වහන්සේගේ සියලු කර්මාන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව.
බෙදාගන්න
ගීතාවලිය 103 SROVගීතාවලිය 103:22 NRSV (Sinhala New Revised Version)
සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමන් පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න.
බෙදාගන්න
ගීතාවලිය 103 NRSVගීතාවලිය 103:22 SNRV (Sinhala New Revised Version 2018)
සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමාණෝ පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න.
බෙදාගන්න
ගීතාවලිය 103 SNRVගීතාවලිය 103:22 NIV (New International Version)
Praise the LORD, all his works everywhere in his dominion. Praise the LORD, my soul.
බෙදාගන්න
ගීතාවලිය 103 NIV