ගීතාවලිය 103:13-14
ගීතාවලිය 103:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පියකු තම දරුවනට අනුකම්පා කරන සේ, තමන්ට භය පක්ෂපාතවන්නන්ට ස්වාමින්වහන්සේ අනුකම්පා කරන සේක. මන්ද කෙසේ අප සාදන ලදදැයි උන්වහන්සේ දන්නා සේක, අප දූවිලි පමණක් වග උන්වහන්සේ සිහි කරන සේක.
බෙදාගන්න
ගීතාවලිය 103 කියවන්නගීතාවලිය 103:13-14 Sinhala Revised Old Version (SROV)
පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරනසේක. මක්නිසාද උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක; අප ධූලි බව උන්වහන්සේ සිහිකරනසේක.
බෙදාගන්න
ගීතාවලිය 103 කියවන්නගීතාවලිය 103:13-14 Sinhala New Revised Version (NRSV)
පියෙකු දරුවන්ට අනුකම්පා කරන සේ සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට අනුකම්පා කරන සේක. මන්ද, එතුමාණෝ අපේ ස්වරූපය දන්න සේක; අප ධූලි බව සිහි කරන සේක.
බෙදාගන්න
ගීතාවලිය 103 කියවන්න