ගීතාවලිය 103:11
ගීතාවලිය 103:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නා සේ, උන්වහන්සේට භය පක්ෂපාතී අයට උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ඒ සා අති මහත් ය.
බෙදාගන්න
ගීතාවලිය 103 කියවන්නගීතාවලිය 103:11 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය.
බෙදාගන්න
ගීතාවලිය 103 කියවන්නගීතාවලිය 103:11 Sinhala New Revised Version (NRSV)
මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.
බෙදාගන්න
ගීතාවලිය 103 කියවන්න