ගීතාවලිය 103:1-3
ගීතාවලිය 103:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න; මා ය කියන සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයට පැසසුම් දෙත්වා. ස්වාමින්වහන්සේ පසසන්න; මගේ එම්බා ජීවය, උන්වහන්සේගෙන් ලද පල ප්රයෝජන අමතක නො කරන්න. ඔබේ සියලු අයුතුකම් කමා කරන්නේ ද ඔබේ සියලු රෝග සුව කරන්නේ ද උන්වහන්සේ ය
බෙදාගන්න
ගීතාවලිය 103 කියවන්නගීතාවලිය 103:1-3 Sinhala Revised Old Version (SROV)
මාගේ ආත්මය, ස්වාමීන්ට ප්රශංසා කරව; මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්රශංසාකරව්. මාගේ ආත්මය, ස්වාමීන්ට ප්රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව. උන්වහන්සේ නුඹේ සියලු අයුතුකම් කමාකරනසේක; නුඹේ සියලු රෝග සුවකරනසේක
බෙදාගන්න
ගීතාවලිය 103 කියවන්නගීතාවලිය 103:1-3 Sinhala New Revised Version (NRSV)
මාගේ සිත, සමිඳුන් පසසන්න; හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක; මාගේ සියලු රෝග සුව කරන සේක.
බෙදාගන්න
ගීතාවලිය 103 කියවන්න