ගීතාවලිය 101:5 - Compare All Versions

ගීතාවලිය 101:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

තම අසල්වැසියා ගැන රහසේ අපවාද නගන කවරකු වුව, මම නිහඬ කරන්නෙමි. උඩඟු බැල්මෙන් හා අහංකාර හදවතින් යුතු කවුරුන් වුව මම නො ඉවසන්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 101 SCV

ගීතාවලිය 101:5 SROV (Sinhala Revised Old Version)

යමෙක් ස්වකීය අසල්වාසියා ගැන රහසේ කේලාම්කියයිද ඔහු විනාශකරන්නෙමි. උඩඟු බැල්මක් හා ආඩම්බර සිතක් ඇත්තා නොඉවසන්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 101 SROV

ගීතාවලිය 101:5 NRSV (Sinhala New Revised Version)

සිය අසල්වැසියාට විරුද්ධ ව රහසින් අපවාද දොඩන්නා මම වනසන්නෙමි; උඩඟු බැල්ම හා අහංකාර සිත ඇත්තා මම නුරුස්සන්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 101 NRSV

ගීතාවලිය 101:5 SNRV (Sinhala New Revised Version 2018)

සිය අසල්වැසියාට විරුද්ධ ව රහසින් අපවාද දොඩන්නා මම වනසන්නෙමි; උඩඟු බැල්ම හා අහංකාර සිත ඇත්තා මම නුරුස්සන්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 101 SNRV

ගීතාවලිය 101:5 NIV (New International Version)

Whoever slanders their neighbor in secret, I will put to silence; whoever has haughty eyes and a proud heart, I will not tolerate.

බෙදාගන්න
ගීතාවලිය 101 NIV